Wednesday, September 10, 2014

මොකද්ද මේ ANYCALL කියන්නේ ??



          ඇත්තටම මොකද්ද මේ anycall ? මේ ප්‍රශ්නේ ගොඩක් අයගෙන් ඇහුවොත් ඇත්තටම හරියට කියාගන්න දන්නේ නැහැ.නිකන් එක එක්කෙනා කියන පලියට කියනව "අපෝ ඕව වැඩක් නෑග න්න එපා බන්,msg එකක්වත් ගහන්න බැහැ"ගොඩක් අය මෙහම කියන්නේ ඒ අයට තියන අනවබෝධය හින්දය්,අන්න එක නැති කරන්න තමය් මේ පොස්ට් එක ලියන්න හිතුවේ..

       මෙන්න මෙහෙය් වැඩේ, ඇත්තටම ඕනෙම ෆෝන් එකක් release වෙනකොට GLOBAL VERSION එකය් COUNTRY  VARIENT කියල දෙකක් එනවා.(ඔය international version කියන්නේ global version එකටම තමය්).anycall කියන්නේ samsung  company එකෙන්ම හදන ෆෝන් එකක්ම තමය් . කොරියාවේ තියන network company වල cotract වලට තමය් මේ device හදන්නේ(ඒ කියන්නේ COUNTRY  VARIENT) මේවා ඔය FAKE mobile නම් නෙමේ.((වැඩි දුර කියවන්න මෙතනින් යන්න)  ඒ වගේ වෙනසකට තියෙන්නේ මේ ෆෝන් එක  හදන්නේ koria වල ඒ කියන්නේ samsung ලගේ mother country එකේම use කරන්න්ය්.ඒ හින්ද තමය් මේ ෆෝන් වල korian application එන්නේ..ඒ වගේම arial එකක් එන්නේ ඒ රටේ tv,radio අහන්න බලන්නය්. ඒ වගේම මේ ෆෝන් වල msg වලට අකුරු තියෙන්නේ 80ක් වගේ ගානක් එක එහෙම වෙන්නේ korian අල්ෆ්බට් එක පොඩි හින්දි මේවා හදන්න කොරියවට use කරනන්නනේඇත්තටම කිවොත් මේ anycall ෆෝන්ස් ඇත්තටම inertnational version එකට වඩා qulity..මේ ෆෝන් හදන්නේ එයාලට use කරන්නය් ඉත්න් ඒ හින්දා ගුණාත්මක බවෙන් මේ device international එකට වඩා සාමානයෙන් ඉහල මට්ටමක තියනවා.අපේ රටේ නම් ඉත්න් හොඳ එව්වා රට යවල බාල බඩු මෙහෙ තියාගන්නවනේ එත් koria  වල නම් එකේ අනිත් පැත්ත එයාලගේ පවිච්චියට හදන්නේ හොඳම qulity එකෙන්.ඔය docomo කියන්නේ නම් ජපන් එකක් හොඳේ මේ korian network වගේම ජපන් network එකක් 

     මේ samsung company එක විතරක්ම නෙමේ anycall එක හදන්නේ LG,HTC වගේ company anycall devices හදනව.මේ වගේම  තමය් at&t,t-mobile,verizon,sprint,au කියන network වලිනුත් ෆෝන් එනවා එත් ඒ වගෙන් arial එහෙම නම් එන්නේ නැහැ application දෙක තුනක් එනව

      මෙන්න මේ විදිහට තමය් ඔය පොදුවේ anycall කියන නම් වලින් හැන්දින්නුවත් මෙව්වා එන්නේ කොරියාවේ network වලිනුය්. හරියට නිකන් lankawe dialog වගේ...
  • ANYCALL
  • OLLEH
  • U LTE
  • SK LTE
  • DOCOMO
   
     ඔන්න ඔය anycall කියන එව්වා එන්නේ ඔය කියන korian network වලින්.මේකේ msg වල type කරන්න පුළුවන් අකුරු 80ය්.. එත් එකය් ඔය තියන korian applications ය් අපිට remove කරගන්නන පුළුවන් international  version එකට convert කරලා එක කරන්නේ කොහොමද කියල ඉදිරි ලිපියකින් ගේන්නම්..ඔය msg problem එකට තාවකාලික විසඳුමක් හැටියට මෙන්න මේ application  එක දාගන්න මෙතනින් ගන්න පුළුවන්(මේක හැමෝටම හරි යාවිද නම් දන්නේ නැහැ).


        මම හිතනවා මේ පොස්ටුව කියවල ඔයාල මොකක් හරි තේරුම් ගන්න ඇති, ඒ වගේම ඔය arial එකට මාර්ක් වලට application  වලට බය වෙලා මේ ෆෝන් original නෙමේ කියල හිතන්න එපා.මෙහෙ ඉන්න අයගේ වැරදි අවබෝදය  හින්ද තමය් මේ ෆෝන් international version එව්වට වැඩ පහල මිල මට්ටමකට විකිනෙන්නේ international එක හදන්නෙත් samsung මේක anycall හදන්නෙත් samsung.

      මේ samsung company එක විතරක්ම නෙමේ anycall එක හදන්නේ LG,HTC වගේ company anycall devices හදනව.මේ වගේම  තමය් at&t,t-mobile,verizon,sprint,au කියන network වලිනුත් ෆෝන් එනවා එත් ඒ වගෙන් arial එහෙම නම් එන්නේ නැහැ application දෙක තුනක් එනව

                                                          එහනම් ඔන්න මම යනවා 

මේ පොස්ටුව ඔයාලට ප්‍රයෝජනවත් උනා කියල හිතෙනවනම් LIKE එකක් COMMENT එකක් දැම්මට කමක් නෑ
වැඩි දුර මොනවා හරි දැනගන්න තියනවනම් මෙතැනින් මාව සම්බන්ධ කරගන්න පුළුවන් 

වැරදි තිබ්බොත් ඒවත් කියලම යන්න යාලුවේ 

                                                                                                      උපුටා ගැනීම සපුරා තහනම් 
                                                                                         Thisara subash

                                         
                                                                                                                                                                                                                                                                                                   

10 comments:

  1. ane me wena wedak karagena paduwe hitapan bn....... boru wada nokara anycall kiyanne telecommunication company ekk kiyala dannathi ayata hondai

    ReplyDelete
  2. නාමල් මහත්තයාSeptember 10, 2014 at 8:50 AM

    මොනවද මනුස්සයෝ මේ කියන්නේ Anycall විතරද අපි දැන් ගන්න ඕනේ මේක කොරියාව යෑ බං ලංකාවනේ මෙහෙ මිනිස්සු අනුන්ගෙ පරිප්පු කන්න ඕනෙද? මේක හරි වැඩක් නෙ බන්

    ReplyDelete
  3. FAKE PHONES kiynne mewata neda?

    ReplyDelete
  4. kauda kuwe telecomunication ekak neme kiyala eka tami network ekak kiyanne nodhan boruwata kagahnna epa
    mewwata kagahan modayoth innawa oya 1 weniyata comment karala thiyenne ehema kenek.
    namal mahatthaya oya meka waradawa terum aran.mama anunge parippu kawanna haduwe naha.. mewa damme lankawe me 4n use karana ayata balanna one taram users la innawa mewa use karana e ayata meka prayojanawath wewi.

    ReplyDelete
  5. මේවා කොහෙන්ද චීනෙන් උස්සන් ඵන ඵ්වද? ඇයි අපි මේවම ගන්න ඕනේ මොකක්ද තියෙන විශේෂත්වය

    ReplyDelete
  6. don kim mewwata nemei fake 4n kiyanne.mewwath original samsung thmai.me post eka kiyawala balanna meken oyage prashneta utthare danganna puluwan wei

    http://nodhutu.blogspot.com/2014/09/samsung-international.html#links

    ReplyDelete
  7. Mr. palitha mewama ganna kiyala kuwa nemei.me 4n gana godak aya danne naha eyala hithanne mewa original neme kiyala.oya facebook eke bargainshop wage group wala balanna me 4n gana nodanna aya koytram innawada kiyala.e ayata terum gannai me post eka damme :)

    ReplyDelete
  8. oya mulin commen karala thiyana kena menna me tika hondata deparak kiyawala terum ganna balanna "මෙන්න මේ විදිහට තමය් ඔය පොදුවේ anycall කියන නම් වලින් හැන්දින්නුවත් මෙව්වා එන්නේ කොරියාවේ network වලිනුය්. හරියට නිකන් lankawe dialog වගේ..."

    ReplyDelete
  9. aniwa macho.me lankawe origonal fake danne nethi moda harak inne.korea gahanne samsung unge rate unta use karannai ohoma network akakin denne.international akata wada oka hodai.ape lankawe harak thama hoda de wikunala jarawa thiyaganne .koreo ahema ne bn pitata jarawa dila koreo thama hoda aka thiyaganne

    ReplyDelete