Wednesday, September 10, 2014

LONE SURVIOUR ( සත්‍ය සිදුවීමකින් ගොඩනැගුනු යුද්ධ ක්‍රියාදාමයයක්)




   ෆිල්ම් බලන අයට ගෙනාව පට්ට MOVIE එකක් මේක අමෙරිකන් ෆිල්ම් එකක්.ඇත්ත කතාවක් පදනම් කරගෙන තමා මේක නිෂ්පාදනය කරලා තියෙනේ.මේක ර්ලිස් උනේ නම් 2012 දී ඒ උනාට පට්ටම මූව් එකක් IMDB රේට් එක ගොඩක් ඉහල මට්ටමක තියනවා




කතාවෙන් පොඩ්ඩක් මෙන්න මෙහෙමය්
                   තලෙබාන් වගේ ත්‍රස්තවාදියෝ සෙට් එකක් ගමක් අල්ලාගෙන ඉන්නවා ඉත්න්  american සොල්දාදුවෝ හතර දෙනෙක් යනවා රහසිගතව මේ ගම අල්ලන් ඉන්න නායකව මරල ගම නිදහස් කරලා දෙන්න.කොහොම හරි මගදී මෙයාලව ඒ ත්‍රස්තයන්ට අහු වෙනව....

                     මෙතනින් එහාට ඉතින් කියල වැඩක් නැහැනේ ඔයාල dwnload කරගෙන බලන්න .867mb kickass torrent ලින්කුවක් තමය් තියෙන්නේ මෙන්න මෙතනින් යන්න.torrent නැති අය මෙතනින් ටොරෙන්ට් ඇප් එක බාගන්න.උපසිරසි නම් නැහැ එත් ඉදිරියෙදී ගේන්න බලාපොරොත්තු වෙනවා

                     එහ්නම් ඔන්න මම යනවා ආයෙත් හොඳ MOVIE එකකින් හම්බ වෙමු

මේ පොස්ටුව ඔයාලට ප්‍රයෝජනවත් උනා කියල හිතෙනවනම් LIKE එකක් COMMENT එකක් දැම්මට කමක් නෑ
වැඩි දුර මොනවා හරි දැනගන්න තියනවනම් මෙතැනින් මාව සම්බන්ධ කරගන්න පුළුවන් 

වැරදි තිබ්බොත් ඒවත් කියලම යන්න යාලුවේ 


No comments:

Post a Comment