ඔන්න ඒහෙනම් මගේ බ්ලොග් එකේ පලවෙනි පොස්ට් එක.මම හිතනවා මේක ඔයලට ගොඩක් ප්‍රයෝජනවත් වෙය් කියල මේක,
මේකේ නම තමයි DNS JUMPER මේක මෙගබිට් 4ක් වගේ පුංචිම පුංචි මෘධුකාංගයක් උනාට මේක නිසා අපිට ඩ්ව්න්ලොඩ්,අප්ලෝඅඩ් වලට යන ඩේටා වලින් ගොඩක් සේව් කරගන්න පුළුවන්.මම හිතන විදිහට මේක ගොඩක් DOWNLOADS UPLOADS කරන අයට ප්‍රයෝජනවත් වේවි
දැන් අපි බලමු මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල,
- මුලින්ම මෙතනින් බාගන්න DNS JUMPER මෘධුකාංගය
- දැන් ඔය උඩ වින්ඩොව් එකේ තියන FASTEST DNS කියන එක click කරන්න
- එතකොට මේ යට තියනවා වගේ වින්ඩොව් එකක් එය්
- එකේ තියන FIND FASTEST DNS කියන එක ච්ලිච්ක් කරන්න
- ඊටපස්සේ වින්ඩොව් එක ඔය විදහට GREEN COLOUR වෙය්

- ඔන්න එහෙනම් දැන් වැඩේ ඉවරය් දැන් ඔය තියන APPLY FASTEST DNS කියන එක CLICK කරන්න
දැන් වැඩේ හරි දැන් ගිහින් ඔයාලගේ MOBILE BROAD BAND,TOREENT FILES WALA DOWNLOAD AND UPLOAD SPEED එක බලන්න කොහොමද කියල..
මේ පොස්ටුව ඔයාලට ප්‍රයෝජනවත් උනා කියල හිතෙනවනම් LIKE එකක් COMMENT එකක් දැම්මට කමක් නෑ
වැඩි දුර මොනවා හරි දැනගන්න තියනවනම් මෙතැනින් මාව සම්බන්ධ කරගන්න පුළුවන්

No comments:
Post a Comment