Monday, September 8, 2014

මෙන්න දැන් SAMSUNG වලට ආපු SMART STAY ඔයාලගේ ෆෝන් එකටත්




මේක ඇන්ඩ්‍රොයිඩ් DEVICES පාවිච්චි කරන අයට හොඳ වටිනා දෙයක් වෙය් කියල හිතනවා. සමහර අය මේ ගැන දන්නවත් ඇති,ඒ වගේම නොදන්නා අයත් ඇති ඒ හැම කෙනෙක්ටම අරගෙන බලන්න තමය් මේක දාන්න හිතුවේ...

ගොඩක් අය දන්නවනේ සම්සුන්ග් ෆෝන් වල තියන smartstay කියන feature එක ගැන.. මේ ගැන සරලවම කියනවනම් මෙන්න මෙහමය්.. අපි ෆෝන් එකේ screen එක දිහා බලාගෙන ඉන්නකොට ෆෝන් එකේ display ඔෆ්ෆ් වෙන්නේ නැහැ.. ඇත්තටම කිවොත් මේක වෙන්නේ front facing camera එකෙන් ඒ කියන්නේ ෆෝන් එක අපේ දිහා බලාගෙන ඉන්නව, කියන එකය් අපේ ඇස් දෙක චලනය වෙන එක නවතිනකන් screen එක ඔෆ්ෆ් වෙන්නේ නැහැ..



      samsung සමාගමෙන් හඳුන්වල දීපු මේක දැන් පුංචිම පුංචි android මෘදුකාංගයකින් කරන්න පුළුවන් 
ඒක තමය් android market එකේ තියන smartstay application එක මෙතැනින් ඔයාලට බාගත කරගන්න පුළුවන්.ඔන්න දැන් samsung stay ඔයාලගේ android ෆෝන් එකටත් :) :) :)



මේ පොස්ටුව ඔයාලට ප්‍රයෝජනවත් උනා කියල හිතෙනවනම් LIKE එකක් COMMENT එකක් දැම්මට කමක් නෑ
වැඩි දුර මොනවා හරි දැනගන්න තියනවනම් මෙතැනින් මාව සම්බන්ධ කරගන්න පුළුවන් 

වැරදි තිබ්බොත් ඒවත් කියලම යන්න යාලුවේ 
           
                                                                                                                 උපුටා ගැනීම සපුරා තහනම් 
                                                                                                                                   Thisara subash

                                         

No comments:

Post a Comment