Thursday, September 11, 2014

DroidLanka Android Tool 1.1V (Beta) (root කරන්න කියාපු application එකක්)

ROOT කරන්න හොඳම application එකක්.65MB වෙනවා.මේක මගේ වැඩක් නම් නෙමේ මේකට thnx කරන්න ඕනේ 

Sanoj Prabath Jayathilaka සහෝදරයට එයාව හම්බෙන්න මෙතනින් යන්න 




========================================================
*කිසිම කස්ටමර් රිකවරියක් නැත්වා කර්නල් ෆෑෂ්කිරීමට හැකිවීම
*කිසිම කස්ටමර් රිකවරියක් නැත්වා රිකවරි ඉමේජ් ෆලෑෂ් කිරීමට හැකිවීම
*පහසුවෙන් ස්ක්‍රීන් ශොට් ලබාගැනීමට හැකිවීම
*Termanal Emuletar පහසුකම
*පහසුවෙන් කැමති මොඩ් එකකට රීබූට් කිරීමට හැකිවීම
1.Reboot fastboot
2.Reboot Recovery
3.Reboot Normal
*පහසුවෙන් Swap Memory Test කිරීමට හැකිවීම
*ෆෝන් එක සතු සියලුම තොරතුරු දැනගැනීමට ඇති හැකියාව
1-Battery Info
2-CPU info
3-Memory usage informations
========================================================
*ඉහත ඇති සියලුම දේවල් ඩේටා කේබල් එක පාවිච්චි නොකර WIFI හරහා කරගැනීමට ඇති හැකියාව
========================================================
*රූට් කිරීම සදහා දැනට ඇති හොදම ක්‍රම ඇතුලත් කර තිබීම
1.VRoot (Best)
2.ERoot
3.RootGenius (1.V)
4.RootGenius (2.V)
*Sony සහ HTC දුරකතන වල පහසුවෙන් බූට්ලෝඩර් අන්ලොක් කිරීමට ඇති හැකියාව
Kingo BootLoader Unlocker (Sony Android Only)
Kingo BootLoader Unlocker (HTC Android Only)
========================================================
*පහසුවෙන ADB And FastBoot ඩ්‍රයිවර්ස් පරිගනකයට ස්තාපනය කිරීමට ඇති හැකියාව
*පරිගණකයෙන් APK ෆයිල් හදුනා ගැනීමට පහසු වෙන විදිහට APK Icon එක පෙනීමට සකස් කිරීම
=========================================================
*Samsung, LG ,MOtorola ඇන්ඩ්‍රොයිඩ් දුරකතන ෆ්ලෑෂ්ටූල් ඇතුලත් කර තිබූම
=========================================================


  හිතේ තීන පොඩි ආසවකට තමයි මේ හැම දේම දාලා පොඩි ප්‍රොගෑම් එකක් හදව්වේ කවදා කොහේ හරි කාට හරි වැදගත් වෙන විදිහට තමයි ප්‍රොග්‍රෑම් එක හදලා තියෙන්නේ පහලින් ඩවුන්ලෝඩ් කරගන්ට හොද නරක කියන්ට

   මෙතනින් ගිහින් සොෆ්ට්වෙයා එක ගන්න.

                                                                                                           උපුටා ගැනීම සපුරා තහනම්

No comments:

Post a Comment