English මුල සිට ඉගෙන ගන්න කැමති අයට මෙන්න නියම videos 49 ක්....
ඉංග්‍රීසි භාෂාවට කැමැත්තක් දක්වන, ඉතාම වෙහෙස මහන්සියෙන් භාෂාවට අත්පොත් තබන්නට උත්සහ දරන සුවහසක් තරුණ , මහලු , වයස් බේදයකින් තොරව සියලුම දෙනා වෙනුවෙන් මෙම videos නිර්මාණය කර ඇත. මේම videos නිර්මාණය කෙරු රණසිංහ ගුරුවරයාට ස්තුති වේවායි සිතමු....

No comments:
Post a Comment