Monday, September 8, 2014

කතා කරන නම්බර් එක වැටෙන්නේ නැති පට්ටම android application එකක්




මෙන්න ගෙනාව තවත් පට්ටම android application එකක් මම හිතනවා මේකත් ඔයාලට ප්‍රයෝජනවත් දෙයක් වේවි කියල මේකේ නම තමය්,call voice changer int-call  මේකෙන් පුළුවන් free calls ගන්න ඒ වගේම අපේ number එක වැටෙන්නේ නැහැ වෙන නම්බරයක් වැටෙන්නේ.. ඒ විතරක් නෙමේ මේකෙන් voice එක වෙනස් කරන්නත් පුළුවන් අරගෙනම බලන්නකෝ මෙන්න මෙතැනින්

මේ පොස්ටුව ඔයාලට ප්‍රයෝජනවත් උනා කියල හිතෙනවනම් LIKE එකක් COMMENT එකක් දැම්මට කමක් නෑ
වැඩි දුර මොනවා හරි දැනගන්න තියනවනම් මෙතැනින් මාව සම්බන්ධ කරගන්න පුළුවන් 

වැරදි තිබ්බොත් ඒවත් කියලම යන්න යාලුවේ 


                                                                                                                      උපුටා ගැනීම සපුරා තහනම් 
                                                                                                                             Thisara subash
                                         
                                                                                                       

No comments:

Post a Comment